Tokyo වලට සාපේක්ෂව Ashikaga වල Part Time Job තියනවද?
වියදම් Tokyo වලට වඩා අඩුද?

SSW එකෙන් ආපු කෙනෙකුට student visa or business visa හදාගන්න පුළුවන් ද

Translate   21 hours ago

Ski Village, Ski Resorts මොනවද තියෙන්නේ? හොඳ ඒවා.

ජපානෙ බිස්නස් එකක් පටන් ගන්න එකවුන්ට් එකක් ඕපන් කරන්න සුදුසු බැංකු මොනවද?

පාවිච්චි කරපු Branded බෑග්, තොග මිළට ලොකු ප්‍රමාණයක් ගන්න පුලුවන් තැනක් දන්නවද?