චීනයෙන් කෘත්‍රිම සඳක්


2022 වර්ෂයේ දී වීදි ලාම්පු වෙනුවට  චීනය විසින් තමන්ගේම කෘතිම සඳක් දියත් කිරීමට සූදානම් කර තිබේ .

.

2022 වර්ෂයේ දී වීදි ලාම්පු වෙනුවට  චීනය විසින් තමන්ගේම කෘතිම සඳක් දියත් කිරීමට සූදානම් කර තිබේ .

චීන ආරංචිමාර්ග වලට අනුව  ඔවුන් පෘථිවිය  වටා මෙලෙස කෘතිම සඳවල් තුනක් කක්ෂගත කිරීමට අදහස් කර ඇති අතර එම චන්ද්‍රයන් ගෙන් ස්වභාවික චන්ද්‍රයාට වඩා අට ගුණයකින් යුතු ආලෝකයක් නිපදවෙන බව තවදුරටත් ප්‍රකාශ කර තිබේ .

 

කෘතිම චන්ද්‍රයන් හරහා වසරකට වීදි ලාම්පු වලට වැයවන පිරිවැයෙන් ඩොලර්  මිලියන 100 කට වඩා ඉතිරි කර ගැනීමටත් හදිසි ආපදා තත්වයන් ගේදී සහ විදුලි විසන්ධි වීම් වල දී  භාවිතා කිරීමටත් අදහස් කරන අතර අපරාධ අනුපාතිකය ද අවම කිරීමට මෙය විසඳුමක් මේ යැයි  ඔවුන් බලාපොරොත්තු වේ.

108 Views

Comments