ජපානයට පැමිණීමට සංචාරක සීමා ලිහිල් කිරීමෙන් පසු දිනකට ඉතා විශාල විදේශිකයන් සංඛ්‍යාවක් රැකියා සහ අධ්‍යාපන කටයුතු සඳහා ජපානයට ඇදී ඒමත් සමඟ ජපානය තුළ අර්ධ කාලීන රැකියා හිඟවීමේ අවදානමක් උද්ගතව ඇති බව ආරංචි මාර්ග පවසයි.
අධ්‍යාපන කටයුතු වලට ජපානයට පිවිසෙන සිසු සිසුවියන් කුමන හෝ අර්ධ කාලීන රැකියාවක නිරත වීමට උත්සහ කරන බැවින් ජපානය පුරා අර්ධකාලීන රැකියා සඳහා ඉහළ තරගකාරීත්වය ඇති වෙමින් පවතින බව සනාථ වෙමින් පවතී.
එම නිසා ජපානයට පිවිසීමට බලාපොරොත්තු වන ශ්‍රී ලාංකිකයන් හැකි ඉක්මනින් මෙහි පැමිණීමට උනන්දු වීම නුවණට හුරුය.