යුක්රේන රුසියානු ආක්රමණය හේතුවෙන් දැඩි ආපදාවලට ලක් වූ යුක්රේන ජන ජීවිතය හා සමාජය නැවත නගා සිටුවීමට ජපානයෙන් මානුෂීය ආධාර වශයෙන් යෙන් බිලියන 8.8 ක් ලබාදීමට ලබාදීමට බලාපොරොත්තු වන බව පසුගියදා නිවේදනය කර තිබිණි.
ජපානය විසින් මෙම මුදල යුක්රේනයේ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය වෙත සරණාගතයින්ට පිහිටවීම සඳහා සහ යුක්රේනයට උදව් උපකාර ලබාදෙන ජපානයේ රාජ්ය නොවන සඳහා ලබා දීමට නියමිතය.