ෆුකුෂිමා වල වර්ෂ 11 කට පෙර සිදුවූ න්‍යෂ්ටික පිපුරුමෙන් අනතුරුව සිදු වූ අධික ව්‍යසනයෙන් එම නගරය නගා සිටුවමින් නව තාක්ෂණය සමඟ ෆුකුෂිමා ප්‍රාන්තය නවමු අනාගතයකට රැගෙන යාමට ජපානය සැරසෙයි.
ඒ අනුව සුනාමි අනතුරෙන් හානියට පත් වෙරලබඩ තීරය පුරා සූර්ය පැනල සවි කරමින් සූර්ය බලශක්තිය බලශක්තිය නිපදවා ගැනීමේ ව්‍යාපෘතිය කුත් දූෂණය අවම ලෙස හයිඩ්රිජන් නිපදවීමේ ව්‍යාපෘතිය කුත් පටන් ගන්නට නියමිතය.