නව වසරේ දුනු ශිල්ප තරඟය සඳහා කාන්තාවන් 1000ක් සහභාගී වෙයි


පසුගිය ඉරිදා දිනජපානයේ kyoto හි Sanjusangendo බෞද්ධ විහාරස්ථානය ආශ්‍රිතව  පැවැත්වුණු  වාර්ෂික දුනු ශිල්ප තරඟය සඳහා කාන්?

.

පසුගිය ඉරිදා දිනජපානයේ kyoto හි Sanjusangendo බෞද්ධ විහාරස්ථානය ආශ්‍රිතව  පැවැත්වුණු  වාර්ෂික දුනු ශිල්ප තරඟය සඳහා කාන්තාවන් 1000ක් සහභාගී වී ඇති බව වාර්තා වේ.පැතිර යන කොරෝනා තත්ත්වය හේතුවෙන් අදාළ තරගය පැවැත්වූයේ තරගකරුවන්ගේ පමණක් සහභාගිත්වයෙන් වන අතර කිසිම ප්‍රේක්ෂකයෙක්ට ඒ සඳහා ඉඩ ලබා නොදී  නොතිබිණ.

 

තරඟයට සහභාගි වූ දුනුවායන් කණ්ඩායම්  වශයෙන් මීටර් 60 ක ඈතක සිට මිනිත්තු දෙකක් ඇතුළතදී එකිනෙකාට ලබාදෙන ඊතල 2න් විදීම් සිදු කළ යුතු අතර අදාල ඉලක්කය සපුරා ගන්නා තරගකරුවන් ඉන්පසු  වටයට තේරී පත්වෙයි.මේ ජපානය තුළ  වසර 1600 එක්දහස් හයසීයක් පමණ පැරණි සම්ප්‍රදායික තරගයක් බව වාර්තා වේ.

319 Views

Comments