ජපාන කොරෝනා රෝගීන් ක්‍රමයෙන් පහළට


සෙනසුරාදා දින සවස හයයි තිහ වන විට ජපානයෙන් වාර්තා වුණු  කොරෝනා රෝගීන් සංඛ්‍යාව 55,328ක් දක්වා පහත

.

සෙනසුරාදා දින සවස හයයි තිහ වන විට ජපානයෙන් වාර්තා වුණු  කොරෝනා රෝගීන් සංඛ්‍යාව 55,328ක් දක්වා පහත බැස තිබේ. පසුගිය දින කිහිපයේම ජපානයෙන් වාර්තා වන රෝගීන් ක්‍රමයෙන් අඩු වෙන බවක් පැහැදිලිව පෙනී ඇත.

 

එදින සවස වන විට සමස්ත මරණ සංඛ්‍යාව එකසිය හතළිස් එකක් ලෙස වාර්තා වී ඇති අතර   ඉතා අසාධ්‍ය මට්ටමේ සිටින කොරෝනා  රෝගීන් සංඛ්‍යාව 1204කි. 

 

 

167 Views

Comments