ඇමරිකානු මෙරීන් බලකා සෙබළ බලඇණියක් සහ ජපාන පාබල හමුදා සේනාංකයක් (GSDF) එක්ව විශේශ හමුදා අභ්‍යාසයක් පසුගියදා ශිසුඕකා හීදී පවත්වන ලදි.
ඇමරිකානු මෙරීන් බලකායේ 31වන ඒකකය සහ ජපාන යුධ හමුදාවේ ගොඩ දිය සටන් ඒකකයේ සෙබළ කාණ්ඩ දෙකක් මෙම විශේෂ අභ්‍යාසයට එක්වී තිබූ අතර, මෙහි මූලික අරමුණ වී ඇත්තේ චීනයේ හමුදා බලය ප්‍රදර්ශනය කිරීම ඉහල ගොස් ඇති පසුබිමක, අවශ්‍යතාවයක් මතුවුවහොත් ඊට ක්ශණිකව ප්‍රතිචාර දැක්වීමේ පෙර සූදානම් වීමක් ලෙසටයි...