යුක්රේනයට එරෙහි යුද්ධයේදී රුසියාව රසායනික අවි යොදා ගැනීම පිළිබඳව සැකයක් මතු වී ඇති බව නේටෝ සංවිධානයේ ලේකම් General Jens Stoltenberg ප්‍රකාශ කර තිබේ.
පසුගිය ඉරිදා දින පැවැති පුවත්පත් සාකච්ඡාවක දී රුසියාවේ පිහිටා ඇති රසායනික අවි විද්‍යාගාර පිළිබඳව නේටෝ සංවිධානය දැනුවත් වී ඇති බව නේටෝ සංවිධානයේ ලේකම් පවසා තිබුණි. මේ අනුව ඔවුන් කිසියම් හෝ මොහොතක දී රසායනික අවි ප්‍රහාරයක් හෝ දියත් කිරීමට හැකියාවක් ඇති බව ඔවුන් සැක කරන බව ඔහු ප්‍රකාශ කර තිබේ.