15දෙනෙකු මුහුද ට පනි


නිරිතදිග ජපානයේ  කගොශිමා ප්‍රාන්තයේ සාගර කලාපයේ  සැරිසරමින් තිබූ බෝට්ටුවක සිටි එහි නාවිකයා ඇතුළු 15 දෙනෙකු

.

නිරිතදිග ජපානයේ  කගොශිමා ප්‍රාන්තයේ සාගර කලාපයේ  සැරිසරමින් තිබූ බෝට්ටුවක සිටි එහි නාවිකයා ඇතුළු 15 දෙනෙකු   එහි ක්ෂණිකව ඇතිවූ  ගින්නක් හේතුවෙන් දිවි බේරාගැනීමට  මුහුදට පැන තිබේ. 

 

පසුව ඒ පිරිසේ සිටි දොළොස් හැවිරිදි පිරිමි දරුවෙකු සහ  අනෙකුත් පුද්ගලයන් ඒ අසලින් ගමන් කරන ලද තවත් නෞකාවක් විසින් බේරාගෙන ඇති අතර ගින්නෙන් තුවාල ලැබූ පිරිත් ක්ෂණික ව රෝහල් ගත කර තිබේ.

 

 

100 Views

Comments