චීනයේ යළිත් කොවිඩ් හිස ඔසවයි


වසර දෙකකට පසු චීනයේ කොවිඩ් – 19 ආසාදිතයින් සංඛ්‍යාව යළිත් වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ.

.

වසර දෙකකට පසු චීනයේ කොවිඩ් – 19 ආසාදිතයින් සංඛ්‍යාව යළිත් වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ.

 

ඒ අනුව පසුගිය 13 වනදා   එරටින් නව ආසාදිතයින් 3,393 දෙනෙකු හඳුනාගෙන ඇති අතර එය 2020 වසරේ පෙබරවාරි මාසයෙන් පසු දිනක් තුළ වාර්තා වු වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව බව බලධාරීන් පෙන්වාදෙයි.

 

මේ වන විට චීනයේ ප්‍රදේශ රැසකින්ම නව ආසාදිතයින් වාර්තා වන අතර ෂැංහයි නුවර පාසල් වසා දැමීමට සහ නගර රැසක් වසා දැමීමට පවතින තත්ත්වය හේතුවී ඇති බව සඳහන් වේ.

 

125 Views

Comments