ජපානයේ ප්‍රාන්ත 18 ක covid පැතිර යාමත් සමග පණවා තිබූ හදිසි තත්ත්ව ඉවත් කිරීමට රජය සූදානම් වන බව ආරංචි මාර්ග සඳහන් කරයි.
ජපානයේ තුළ omicron වෛරසය හේතුවෙන් වාර්තා වන ආසාදිතයන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් අඩුවීමත් සමඟ මෙසේ හදිසි තත්වයන් ඉවත් කිරීමට රජය තීරණය ගෙන ඇති බව සඳහන් වේ.
මේ පිළිබඳ අවසාන තීරණය එළඹෙන බදාදා ගැනීමට නියමිතයි