යුක්රේනයේ  සිටින ඇමෙරිකානුවන්ට දැනුම් දීමක්


යුක්රේනයේ සිටින ඇමරිකානුවන්ට  වහාම පිටවන ලෙස  කිවි නුවර පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය  දැනුම්දීමක් කර ත

.

යුක්රේනයේ සිටින ඇමරිකානුවන්ට  වහාම පිටවන ලෙස  කිවි නුවර පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය  දැනුම්දීමක් කර තිබේ.

 

රුසියානු ප්‍රහාර හමුවේ  යුක්රේන ආරක්ෂක තත්වය  දිනෙන් දින පහත වැටීම හේතුවෙන් මෙලෙස වහාම ගොඩබිම් මාර්ගය හරහා හෝ යුක්රේනයෙන් පිටවී යන්න යයි  ඇමරිකානුවන්ට නිවේදනය කර ඇත . දේශ සීමා මුරපොළ විවෘත කර ඇති බැවින් ගොඩබිම් මාර්ගය වඩාත් සුරක්ෂිත හෙයින් ඒ හරහා පිටවීම සිදු කරන ලෙස ඔවුන්ට තවදුරටත් දන්වා තිබේ .

Comments