Fukushima සහ Miyagi අවට ඇති වූ භූමි භූමිකම්පාවක් හේතුවෙන් සුනාමි අවදානමක් ඇති බව ඒ අවට ප්රදේශ වාසීන්ට අනතුරු අඟවා ඇත.මේ වන විට Tokyo, Nigata, Fukushima, Miyagi, Tochigi අවට යම් ස්තාන වල විදුලිය ඇනහිට ඇති අතර නැවත භූමිකම්පාවක් ඇති වීමටත් පාන්දර හතර වන තුරු සුනාමි අවදානමක් පවතින බවත් ජපන් වාසීන්ට අනතුරු අඟවා ඇත.