Aiko කුමරියගේ ප්‍රථම මාධ්‍ය හමුව


ජපානයේ රාජකීය පවුලේ කුමරියක් වන Aiko කුමරිය  වැඩිහිටියෙකු ලෙස රාජකීය පවුලට එකතු වීමත් සමග  ඇයගේ ප්‍රථම මාධ්‍ය හ

.

ජපානයේ රාජකීය පවුලේ කුමරියක් වන Aiko කුමරිය  වැඩිහිටියෙකු ලෙස රාජකීය පවුලට එකතු වීමත් සමග  ඇයගේ  ප්‍රථම මාධ්‍ය හමුව පහුගියදා පැවැත්විණි. ඇය පසුගිය දෙසැම්බර් මස  20 වන වියට පා තැබූ අතර මෙම මාධ්‍ය සාකච්ඡාවේ දී ඇය ඊට පෙරදා භූමිකම්පාවේ දී  මියගිය සහ හානියට පත් සියලු දෙනා පිළිබඳව  කනගාටුව ප්‍රකාශ කරන ලදී.

 

මාධ්‍යවේදීන් ඇයගෙන් යුක්‍රේන ගැටලුව සම්බන්ධව ඇසූ ප්‍රශ්න කිහිපයකදී ඇය එම යුක්රේන වාසීන් පිලිබද බොහෝ සංවේගයට පත්වෙන බවත් අනෙකුත් ප්‍රශ්න වලට ඊට අදාල ලෙසත් පිළිතුරු ලබාදී තිබිණි . 

 

Aiko කුමරිය අධිරාජ්‍ය Naruhito සහ  අදිරාජිනී Masaka ගේ දියණියයි 

 

 

 

Comments