බොහෝ කාලයකට පසුව චීනයෙන් covid මරණයක්


වසරකටත් අධික කාලයකට පසුව  චීනයෙන් නැවත කොරෝනා මරණ වාර්තා වීම

.

වසරකටත් අධික කාලයකට පසුව  චීනයෙන් නැවත කොරෝනා මරණ වාර්තා වීම ආරම්භ වී තිබේ.ඒ අනුව පසුගිය සෙනසුරාදා  කොරෝනා මරණ දෙකක් වාර්තා වී ඇති අතර මෙය  2021 වර්ෂයෙන් ජනවාරි මාසයෙන් පසුව චීනයෙන් කොරෝනා මරණ වාර්තා වූ ප්‍රථම අවස්ථාවයි.

 

මෙම මරණ දෙකක් සමග  චීනයෙන් මේ වන විට වාර්තාව ඇති මුළු මරණ සංඛ්‍යාව  4638ක් දක්වා ඉහළ යන බව වාර්තා වේ.

 

 

 

180 Views

Comments