සෙනසුරාදා දිනය නිමා වන විට ටෝකියෝ නුවරින් වාර්තා වූ නව කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය 7444කි. එය පෙරදින වාර්තා වූ ආසාදිතයින් ප්‍රමාණයට වඩා 381ක සහ පසුගිය සෙනසුරාදා වාර්තා වූ ආසාදිතයින්ට වඩා 1720ක අඩුවීමකි.
දිවයින පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව ද 104ක් ලෙස තහවුරු කර ඇත.
මේ අනුව ජපානයේ corona උවදුර ක්‍රමක් ක්‍රමයෙන් පහව යන බවක් දැකිය හැකිය.