yokohama පොලිසිය විසින් හතළිස් පස් හැවිරිදි හිටපු වෘත්තීය බේස්බෝල් ක්‍රීඩකයකු champagne සොරකමක් සම්බන්ධවසැකපිට අත්අඩංගුවට ගෙන ඇත. පසුගිය නොවැම්බර් මස අකීටා නගරයේ සාප්පුවකින් සොරාගෙන ඇති මෙම ෂැම්පේන් බෝතල් දෙකේ වටිනාකම ජපාන යෙන් 17500ක් පමණ බව වාර්තා වේ.
පොලිසියට අනුව Hitosho Ono නම් එම පුද්ගලයා පසුගිය නොවැම්බර් 25 වන දින විශාල සිල්ලර කඩ සාප්පුව කින් මෙම ෂැම්පේන් බෝතල් තෝරාගත් බව පිළිගෙන ඇත. 2003 වර්ෂයේ baseball ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමත් සමඟ ඔහු ව්‍යායාම උපකරණ අලෙවිකරණ සමාගමක සේවයේ නිරතව ඇත.