සාමන්යයෙන් චෙරි මල් පිපී වසරක කාලයක් ගත විමට දින 5 කට පෙර මෙවර වසන්තය ආරම්භ වූ බව ජපන් තානාපති කාර්යාලය පැවැසීය.
කාර්යාලය මගින් අධීක්ෂණය කරනු ලැබූ ටෝකියෝ Yasukni දේවස්ථානයේ පිහිටි Somei - Yashini චෙරි ගසෙහි මල් පිපිම ආරම්භ වූ පසුව මෙම නිවේදනය නිකුත් කරන ලදි.
1953 වසරේදී මෙලෙස වර්ෂ පූර්ණය ට පෙර පලමු මල් හට ගත් අතර මේ වසරේදී ද එය වෙමින් පවතී.