ඓතිහාසික ජපන් බිතුසිතුවම


නාරා ප්‍රාන්තයේ ඉපැරණි Tumulus එකක් තුල තිබී සොයාගත් වර්ණවත් බිතු සිතුවමක් ජපානය ඔවුන්ගේ පුරාවිද්‍යාත්මක සොයා ග?

.

නාරා ප්‍රාන්තයේ ඉපැරණි Tumulus එකක් තුල තිබී සොයාගත් වර්ණවත් බිතු සිතුවමක් ජපානය ඔවුන්ගේ පුරාවිද්‍යාත්මක සොයා ගැනීම්ගැනීම් මාලාවේ 50 වැනි සංවත්සරය සටහන් කිරීම වෙනුවෙන් ප්‍රදර්ශනය කරන ලදී.

 

1972 මාර්තු 21 වන දින බටහිර ජපානයේ Asuka ගම්මානයේ Takamatsuzuka සොහොන තුළ තිබී Asuka Bijin නමැති රූමත් කාන්තාවකගේ  සිතුවමක් ඇතුළු තවත් බිතුසිතුවම් රාශියක් Kaahihara සහ වෙනත් අය විසින් සිදුකරන ලද පර්යේෂණයක් අතරතුර සොයා ගන්නා ලදී.

 

2007 දී සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් ආරම්භ කරන ලද සංරක්ෂණ කටයුතු 2020 දී අවසන් වූ නමුත් එම බිතුසිතුවම් තවමත් ඉතා බිඳෙනසුලු තත්ත්වයක පවතින බව Sachio Yonemura පැවසීය.

96 Views

Comments