නාරා කඳුකරයේ රෝස සහ සුදු වලාකුළු


අඩු  වර්ෂාපතනය සහ පසුගිය ශීත ඍතුවේ අඛණ්ඩ ශීත කාළගුණය හේතුවෙන් වෙනත් වසරවලට සාපේක්ෂව  ඉහළ මල් ඵලදාවක් සහිත  නා

.

අඩු  වර්ෂාපතනය සහ පසුගිය ශීත ඍතුවේ අඛණ්ඩ ශීත කාළගුණය හේතුවෙන් වෙනත් වසරවලට සාපේක්ෂව  ඉහළ මල් ඵලදාවක් සහිත  නාරා කඳුකර භූමිය උද්‍යානයක් ලෙසට නම් කොට 100 වෙනි වසර මාර්තු 8 වන දිනට සම්පූර්ණ විය .

 

මෙහි ප්‍රභේද 100 පමණ වූ Plum ගස් 12,000 ක් පමණ ඇති අතර ඒවායේ මල් පිපී එහි කඳුකරය රෝස සහ සුදු වලාකුළු වලින් ආවරණය කරයි.  

 

මෙහි ඉතිහාසය Tsukigase Bairan පවසන අන්දමට Kamakura යුගය (1185-1333) දක්වා දිවේ.

 

250,000 පමණ ජනතාවක් වාර්ෂිකව මෙම උද්‍යානය නැරඹීමට පැමිණෙයි. වසර ගණනාවක් තිස්සේ මෙම  උද්‍යානය සංරක්ෂණය කරමින් සිටින Tsukigase Pulm කෞතුකාගාර අධ්‍යක්ෂ  67 හැවිරිදි Masahiko Azuma අදහස් දක්වමින් " අපගේ පෙර ගමන්කරුවන් වසර 100 තිස්සේ ආරක්ෂා කළ අලංකාර මෙබිම ඉදිරි වසර 100 තුළ අපගේ පරම්පරාව දක්වා ගෙන යාමට කැමති යයි" පැවසීය.

97 Views

Comments