ආසියානු කෙටි චිත්‍රපට උලෙළ  ටෝකියෝවේ දී


මෙවර ආසියානු කෙටි චිත්‍රපට උලෙළ  එළඹෙන ජූනි මාසයේ දී ටෝකියෝ නුවර පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. මෙය

.

මෙවර ආසියානු කෙටි චිත්‍රපට උලෙළ  එළඹෙන ජූනි මාසයේ දී ටෝකියෝ නුවර පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. මෙය මෙම කලාපයේ සංවිධානය වන  විශාලම සිනමාපට උළෙලයි.

 

කෙසේ නමුත් කොවිඩ් තත්ත්වය හේතුකොටගෙන  මෙවර එම උළෙල මාර්ග ගත ලෙස මෙන්ම ජපානයේ ප්‍රසිද්ධ නගර කිහිපයක සකස් කළ  විශාල තිර යොදාගෙන විකාශය කිරීමට බලධාරීන් සූදානම් කර තිබේ. එළැඹෙන වසරේ Academy Awards සඳහා animation films ඇතුළුව  චිත්‍රපට පහක් නාමයෝජනා කළ හැකි එකම චිත්‍රපට උළෙල මෙය වේ.

 

මේ වන විට එහි සංවිධායකයන්ට රටවල් 126 කින්  චිත්‍රපට 6000කට ආසන්න සංඛ්‍යාවක්  ලැබී ඇති අතර ඒ අතර වයස අවුරුදු 13ක  අධ්‍යක්ෂවරයකු විසින් ස්මාර්ට් ජංගම දුරකථනයක් යොදාගනිමින්  තිරගත කරන ලද  කෙටි චිත්‍රපටයක් ද ලැබී තිබීම විශේෂත්වයකි 

 

 

 

106 Views

Comments