ටොන්ගා ගිනිකඳු පිපිරීමේ හානිය ගනනය කෙරේ ..


පසුගියදා ටොංගා දිවයින ට නුදුරු දකුණු පැසිෆික් මුහුදු පතුලේ සිදු වූ ගිනිකඳු පිපිරීම සම්බන්ධව..

.

පසුගියදා ටොංගා දිවයින ට නුදුරු දකුණු පැසිෆික් මුහුදු පතුලේ සිදු වූ ගිනිකඳු පිපිරීම සම්බන්ධව පසු විපරුම් චන්ද්‍රිකා ඡායාරූප පෙළක් නිකුත් වී තිබේ. එම ඡායාරූප සාක්ෂි වලට අනුව ටොන්ගා හි වෙරලබඩ නගර කිහිපයක් හානියට ලක් වී ඇති බව සනාථ වී තිබේ.

 

එම සිදුවීමෙන් ටොන්ගා හි අගනගරය වන Nuku'alofa හි සිට කිලෝමීටර් 65ක් පමන දකුනු දෙසට වන්නට සිදුවූ අතර සුනාමි රල සෙන්ටිමිටර 80ක් පමන උසට වෙරල තීරයට ඇතුළු වූ බව සැලවේ.

 

චන්ද්‍රිකා ජායාරූප වලට අනුව නගරයේ ගොඩනැගිලි සහ මන්මාවත් ජලයෙන් යටවී සහ සමහරක් ගිනිකඳු අලු මගින් හානි වී තිබුනු බව පෙනෙන්නට තිබිණි.

661 Views

Comments