Cream stew නවතම  රසය pringles cans වලින් ජපානයට


ජනවාරි 24 වැනිදා සිට ජපන් වාසීන්ට cream stew  රසය  සහිත pringles  රස බැලිය හැක.

.

ජනවාරි 24 වැනිදා සිට ජපන් වාසීන්ට cream stew  රසය  සහිත pringles  රස බැලිය හැක.

 

ජපාන creams stew යනු yoshoku හි දහම ආහාරයක් වන kurimu shichu බටහිරට නැඹුරු වූ ජපන් රසයකි.මෙම ආහාරය පළමුවෙන්ම ප්‍රසිද්ධ පැසිෆික් යුද්ධයෙන් පසුව  අලුතෙන් ආරම්භ වුණු ජපන් පාසල්වල කැල්සියම් පෝශ පදාර්තය සැපයීම සඳහා හඳුන්වා දුන් දවල් ආහාරයකි.එය ඉතා ඉක්මනින් මහජනතාව අතර ව්‍යාප්ත වූ ආහාරයක් වන අතර මෙතෙක් හඳුන්වාදුන් ආහාර අතරින් බහුතරයකගේ ප්‍රියතම ආහාරය බවට ද එය පත් වී ඇත.

Comments