22   හැවිරිදි තරුණියක මැරූ පුද්ගලයකු අත්අඩංගුවට


රැකියා විරහිත තිස් නව හැවිරිදි පුද්ගලයෙකු 22 හැවිරිදි තරුණියක මැරූ වරදට සැකපිට osaka ප්‍රාන්ත පොලීසිය විසින් අත්

.

රැකියා විරහිත තිස් නව හැවිරිදි පුද්ගලයෙකු 22 හැවිරිදි තරුණියක මැරූ වරදට සැකපිට osaka ප්‍රාන්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

පොලිසියට අනුවMasayuki Nakada නම් එම පුද්ගලයා පසුගිය සෙනසුරාදා රාත්‍රී 8.25ට පමණ පොලිසියට පැමිණ ඔහුගේ නවාතැන දී යම්කිසි තරුණියක් ඝාතනය කළ බව දන්වා ඇත. එසැනින් ක්‍රියාත්මක වූ පොලිසිය  ඔහුගේ නවාතැනට ගොස්  විසිත්ත කාමරයේ තිබූ තරුණියගේ දේහය  සොයාගෙන තිබිණි.

 

පොලිස් ආරංචි මාර්ග අනුව එම තරුණිය දරුණු ලෙස පහර කෑම් වලට ලක්වී දින කිහිපයකට පෙර මරණයට පත්ව ඇත. 

138 Views

Comments