ගෙවීගිය පැය 24 ඇතුළත වාර්තා වූ ඉහළ ම කොවිඩ් 19 රෝගීන් ගනන ඔසාකා ප්රදේශයෙන් වාර්තා වූ බව වාර්තා සදහන් කරයි. සදුදා දින 2549ක් වූ එය අගහරුවාදා වන විට 6000ක් දක්වා වූ නව රෝගීන් ගනනක් තෙක් ඉහල ගොස් තිබිණි.
මේ වන විට සමස්ත ජපානයෙන් හඳුනාගන්නා දෛනික කොවිඩ් ආසාධිතයින් ගණන හතරවන දිනටත් 20000 ඉක්මවා ගොස් ඇතැයි සඳහන් වේ.