Tokyo හි නවතම Covid තතු


ජපානයේ අගනුවර අප්‍රේල් 1 දින නව Corona වෛරස ආසාදිතයින් 7,982 ක් වාර්තා වූ බව ටෝකියෝ මෙට්‍රොපොලිටන් රජය නිවේදනය කළේය.

.

ජපානයේ අගනුවර අප්‍රේල් 1 දින නව Corona වෛරස ආසාදිතයින් 7,982 ක් වාර්තා වූ බව ටෝකියෝ මෙට්‍රොපොලිටන් රජය නිවේදනය කළේය.

 

අසාදිතයන් 7982 න් 4128 කට COVID එන්නත් දෙකක් ද, 106 කට එක් එන්නත් ලබා දී ඇති අතර 1959 කට එන්නත් ලබා දී නොමැත. 1,789 ක එන්නත් තත්ත්වය නොදනී.

 

අප්‍රේල් 1 වන දින COVID-19 මරණ නවයක් වාර්තා වී ඇති අතර ටෝකියෝවේ මුළු Corona මරණ සංඛ්‍යාව 4,178 කි.

 

ටෝකියෝවෙන් මේ දක්වා ආසාදන 1,258,633 ක් වාර්තා වී ඇති අතර එය ජපානයේ ප්‍රාන්ත 47 න් වැඩිම සංඛ්‍යාව වේ.

109 Views

Comments