ඉවාට් සහ මියාගි ප්‍රාන්ත අතර බුලට් දුම්රිය සේවා ආරම්භ කෙරේ.


අද දින උදෑසන නැගෙනහිර ජපන් දුම්රිය සමාගමේ Tohoku Shinkansen දුම්රිය Ichinoseki සහ Sendai දුම්රිය ස්ථාන අතර නැවත සේවයට එක් කර තිබුණි.

.

අද දින උදෑසන නැගෙනහිර ජපන් දුම්රිය සමාගමේ Tohoku Shinkansen දුම්රිය Ichinoseki සහ Sendai දුම්රිය ස්ථාන අතර නැවත සේවයට එක් කර තිබුණි.  

 

පැයට කිලෝමීටර් 160ක් දක්වා අඩු වේගයකින් දුම්රිය ක්‍රියාත්මක වන අතර සේවා සංඛ්‍යාව දුම්රියේ සාමාන්‍ය වේලාවෙන් 60% ක් පමණ වන බව JR East සමාගම පැවැසීය. 

 

Tohoku Shinkansen දුම්රිය මාර්ගයේ ටෝකියෝ සහ Shin-Aomori යන මායිම් දෙක සම්බන්ධ කෙරෙන, තවමත් මෙහෙයුම් අත්හිටුවා ඇති සෙන්ඩායි සහ ෆුකුෂිමා දුම්රිය ස්ථාන අතර බුලට් දුම්රිය සේවාව අප්‍රේල් 20 වන දින   නැවත ආරම්භ කිරීමට සමාගම සැලසුම් කර ඇති බව වාර්තා වේ.

115 Views

Comments