මරණීය අනතුරක් සිදු කළ  රියැදුරන් දෙදෙනෙකු අත්අඩංගුවට


Chiba ප්‍රාන්තයේ කාන්තාවක්  ඉතා දරුණු ලෙස අනතුරට පත් කර මරු කැඳවූ රියදුරන්  දෙදෙනෙකු ප්‍රාන්ත පොලීසිය විසින් අත?

.

Chiba ප්‍රාන්තයේ කාන්තාවක්  ඉතා දරුණු ලෙස අනතුරට පත් කර මරු කැඳවූ රියදුරන්  දෙදෙනෙකු ප්‍රාන්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.Yukari Suzukawa නම්   26 හැවිරිදි මෙම කාන්තාව ස්වයං රැකියාවක් සිදු කරන අතර  එය නිම වී  නිවසට යන අතරතුරදී  මෝටර් රියක් පදවාගෙන පැමිණි 81ක්හැවිරිදි පුද්ගලයකු ප්‍රථමයෙන් ඇයව අනතුරට ලක් කර ඇති අතර  අනෙක් පසින් පැමිණි කුඩා ට්‍රක් රථයක්ද ඇගේ ශරීරයෙ ගැටී ඇත.

 

මෙම අනතුර හේතුවෙන්  එම ස්ථානයේදීම අදාළ කාන්තාව මියගොස් තිබූ අතර  පොලිසිය විසින්  එම රියදුරන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබිණි.

155 Views

Comments