Corona වෛරසයෙන් ළමා මනසට සිදුවූ   බලපෑම


ජපානයේ ප්‍රාථමික පාසලට ඇතුළත් වන දරුවන් අතර වඩාත් ජනප්‍රිය රැකියාවන් සෙවීමට වාර්ෂික සමීක්ෂණයක්  පසුගියදා ප?

.

ජපානයේ ප්‍රාථමික පාසලට ඇතුළත් වන දරුවන් අතර වඩාත් ජනප්‍රිය රැකියාවන් සෙවීමට වාර්ෂික සමීක්ෂණයක්  පසුගියදා පැවැත්විණි.  ඒ පාසල් Backpacks සෑදීමට භාවිතා කරන කෘත්‍රිම සම් සපයන්නෙකු වන Kuraray සමාගමේ මූලිකත්වයෙනි. 

 

සමික්ෂණය අනුව වෛද්‍යවරුන් සහ ළදරු පාසල් ගුරුවරුන් එහි ඉහලින්ම සිටි බව ඔවුන් සෙනසුරාදා දින පෙන්වා දුන්හ. Corona වෛරස වසංගතයෙන් ළමා මනසට සිදුවූ   බලපෑම එමඟින් පිළිබිඹු කෙරේ .

 

“Corona වෛරස වසංගතය මධ්‍යයේ මිනිසුන්ගේ ජීවිතයට අත්‍යවශ්‍ය යැයි සැලකෙන අත්‍යවශ්‍ය සේවකයින් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම”  මෙයට හේතු වී ඇති බව Kuraray නියෝජිතයකු පැවැසීය.

128 Views

Comments