යථාතත්ත්වයට පත් වෙමින් පවතින දුම්රිය සේවා


ඊසානදිග ජපානයට බලපෑ ප්‍රබල භූමිකම්පාව නිසා අඩපණ වූ දුම්රිය සේවාවේ සියලුම මාර්ග  අප්‍රේල් 14 දින වන විට ආරම්භ ක?

.

ඊසානදිග ජපානයට බලපෑ ප්‍රබල භූමිකම්පාව නිසා අඩපණ වූ දුම්රිය සේවාවේ සියලුම මාර්ග  අප්‍රේල් 14 දින වන විට ආරම්භ කරන බව  නැගෙනහිර ජපාන දුම්රිය සමාගම අඟහරුවාදා ප්‍රකාශ කළේය.

 

Fukushima ප්‍රාන්තයේ Koriyama දුම්රිය ස්ථානය සහ Iwate ප්‍රාන්තයේ Ichinoseki දුම්රිය ස්ථානය අතර අඩු වේගයකින් සහ අඩු සංඛ්‍යාතයකින් දුම්රිය ධාවනය කිරීමට අවශ්‍ය වන බැවින්  මැයි මස මුලදී ගෝල්ඩන් වීක් නිවාඩුවෙන් පසු මෙම මාර්ග තාවකාලික කාලසටහන් මත ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව JR East පැවසීය.

 

නමුත් දුම්රියේ සාමාන්‍ය වේගය පැයට කිලෝමීටර් 320 සිට පැයට කිලෝමීටර් 160 දක්වා අඩු වන අතර පවතින දුම්රියවලින් 80% හෝ 90% පමණ ගැලපුම් කාලසටහන් මත ධාවනය වීමට නියමිතය. 

 

Miyagi ප්‍රාන්තයේ Fukushima දුම්රිය ස්ථානය සහ Sendai දුම්රිය ස්ථානය අතර මෙහෙයුම් තවමත් අත්හිටුවා තිබේ .

Comments