Tokyo හි නවතම Covid තතු


ජපානයේ අගනුවර අප්‍රේල් 6 වන දින නව Corona වෛරස ආසාදිතයින් 8,652 ක් වාර්තා වූ බව ටෝකියෝ මෙට්‍රොපොලිටන් රජය නිවේදනය කළේ?

.

ජපානයේ අගනුවර අප්‍රේල් 6 වන දින නව Corona වෛරස ආසාදිතයින් 8,652 ක් වාර්තා වූ බව ටෝකියෝ මෙට්‍රොපොලිටන් රජය නිවේදනය කළේය.

 

ආසාදිතයින් 8652 න් 4295 කට Covid එන්නත් දෙකක් ද, 86 කට එක් එන්නතක් ද ලබා දී තිබේ. 2235 කට එන්නත් ලබා දී නොමැති අතර ආසාදිතයින් 2036 ක එන්නත් තත්ත්වය නොදන්නා බව පැවැසේ. 

 

අප්‍රේල් 6 වන දින COVID-19 මරණ හයක් වාර්තා වී ඇති අතර ටෝකියෝවේ වාර්තාගත මුළු Corona මරණ සංඛ්‍යාව 4,213 කි.

114 Views

Comments