ජලාශයට වැටීමෙන් මිය ගිය දරුවා


පසුගිය අඟහරුවාදා දහවල් Miyagi ප්‍රාන්තයේ Kurihara නගරයේ වාරි ජලාශයකට වැටීමෙන් සය හැවිරිදි පිරිමි දරුවෙකු දියේ ගිලී ම??

.

පසුගිය අඟහරුවාදා දහවල් Miyagi ප්‍රාන්තයේ Kurihara නගරයේ වාරි ජලාශයකට වැටීමෙන් සය හැවිරිදි පිරිමි දරුවෙකු දියේ ගිලී මිය ගොස් තිබේ .

 

Kaede Sasaki නම් මෙම පිරිමි දරුවා වැටක් නොමැති ජලාශයේ මිතුරන් හය දෙනෙකු සමඟ මසුන් අල්ලමින් සහ සෙල්ලම් කරමින් සිටියදී සවස 4 න් පසුව ඔහු වතුරට වැටී ඇති බව Kyodo News වාර්තා කළේය . ඔහුගේ 10 හැවිරිදි සහෝදරයා ඔහුව බේරා ගැනීමට උත්සාහ කළ ද එය අසීරු විය. නමුත් ඒ අසල සිටි 71 හැවිරිදි පුද්ගලයෙකු පිරිමි ළමයින් දෙදෙනාම වතුරෙන් ගොඩට ගැනීමට සමත් වී තිබේ. 

 

ඔහුගේ වැඩිමහල් සහෝදරයාට කිසිඳු හානියක් නොමැති වුවත් Kede හෘද-ශ්වසනය අඩාල වූ තත්වයකින් රෝහලට ගෙන යාම නිසා පැමිණෙන විටත් ඔහු මිය ගොස් සිටි බව නිලධාරීන් සදහන් කලහ .

111 Views

Comments