Tokyo හි නවතම Covid තතු


ජපානයේ අගනුවර අප්‍රේල් 7 වන දින නව Corona ආසාදිතයින් රෝගීන් 8,753 ක් වාර්තා වූ බව ටෝකියෝ මෙට්‍රොපොලිටන් රජය නිවේදනය ක?

.

ජපානයේ අගනුවර අප්‍රේල් 7 වන දින නව Corona ආසාදිතයින් රෝගීන් 8,753 ක් වාර්තා වූ බව ටෝකියෝ මෙට්‍රොපොලිටන් රජය නිවේදනය කළේය.

 

ආසාදිතයින් 8753න් 4338කට Covid එන්නත්  දෙකක් ද, 98කට එක් එන්නතක් ද ලබා දී තිබේ. ආසාදිතයින් 2115 කට එන්නත් ලබා දී නොමැති අතර 2202 ක එන්නත් තත්ත්වය නොදන්නා බව පැවැසේ.

 

අප්‍රේල් 7 වන දින COVID-19 මරණ හයක් වාර්තා වූ අතර ටෝකියෝවේ මුළු Corona මරණ සංඛ්‍යාව 4,219 කි.

101 Views

Comments