Corona වෛරස වසංගතය මධ්‍යයේ ජපානයේ විදේශීය ජාතිකයින් සෑහෙන සංඛ්‍යාවක් චිත්තවේගීය වශයෙන් අස්ථාවර වෙමින් පවතින බව සමීක්ෂණයකින් හෙළිවී තිබේ.
ඔවුන් තම මව් රටෙන් බැහැරව සිටින නිසාත් ඔවුන් අසල පවුලේ අය හෝ වෙනත් ආදරණීයයන් නොමැති නිසාත් මෙලෙස වි ඇතැයි පැවැසේ.
මෙම සමික්ෂණය වියට්නාම ජාතිකයන් මුල් කරගෙන සිදු කෙරුණු අතර ඔවුන් බොහොමයක් පවසා තිබුණේ ඔවුන්ට සියදිවි නසා ගැනීමට සිතුණු බවයි.