Sydney ප්‍රවාහන ගබඩාවකින් Rapi antigen test කට්ටල සොරකමක්


අධිකාරීන් පසුගිය බදාදා පවසා ඇති පරිදි   සිඩ්නි  නගරයේ පිහිටි ප්‍රවාහන ගබඩාවකින්  rapid antigen test කට්ටල

.

අධිකාරීන් පසුගිය බදාදා පවසා ඇති පරිදි   සිඩ්නි  නගරයේ පිහිටි ප්‍රවාහන ගබඩාවකින්  rapid antigen test කට්ටල 42,000ක් සොරෙකු විසින් සොරාගෙන ඇත.

 

New South Wales පොලිසියට අදාළ මාධ්‍ය ප්‍රකාශකයකු පවසා ඇති අන්දමට ඔහු අඟහරුවාදා සවස අදාල ගබඩාවට ඇතුළු වී මේ සොරකම සිදුකර ඇත. ඇය තව දුරටත් පවසා  ඇත්තේ දකුණු සිඩ්නි පොලිස් බල ප්‍රදේශය මේ වන විටත් අදාල සිද්ධියට සම්බන්ධ පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බවයි.

 

මේ සිදු වීම හේතුකොටගෙන ඔස්ට්‍රේලියාව තුළ Rapid antigen test කට්ටිය හිඟයක් මතුවිය හැකි බව ආරංචි මාර්ග සඳහන් කරයි

282 Views

Comments