ජපානයේ පීසා කර්මාන්තය ඇමරිකානු සමාගම් වන pizza hut , Dominos වැනි ආයතන මගින් ආක්‍රමණය කර හමාරය. එවන් තත්ත්වයකදී ජපානයේ දේශීය pizza සමාගමක් වන La Pizza ඔවුන්ගේ නාමය ද ජපානය පුරා ව්‍යාප්ත කරමින් පවතී.
මෑතකදී ඔවුන් ජපානයේ ප්‍රමුඛ සත්ව සත්ව ආහාර නිෂ්පාදන සමාගමක් වන Comif Deli හා අත්වැල් බැඳ ගනිමින් මිනිසුන්ට මෙන් ම සුනඛයන්ට ද ආහාරයට ගත හැකි ඔවුන්ගේ ජීර්ණ පද්ධතියට හානි නොවන ආකාරයේ pizza මෙනුවක් හඳුන්වා දී ඇත.
එහි ප්‍රතිඵලයක් වශයෙන් Wanko Pizza Teriyaki Chicken නම් pizza වර්ගය නිෂ්පාදනය වී ඇති අතර මෙය corn, mushrooms, seaweeds සහ chicken තීරුවලින් සමන්විතවන අනිවාර්යයෙන්ම සුනඛයන් ඉතා ප්‍රියකරන ආහාරයක් වෙතැයි ඔවුන් අපේක්ෂා කරයි.