වේග ලිස්සා යාමේ ශූරිය විශ්‍රාම යයි


ජපානයේ ප්‍රථම කාන්තා ඔලිම්පික් වේග ලිස්සා යාමේ රන් පදක්කම්ලාභී Nao Kodaira අඟහරුවාදා ඇයගේ විශ්‍රාම ගැන්වීම නිවේදන?

.

ජපානයේ ප්‍රථම කාන්තා ඔලිම්පික් වේග ලිස්සා යාමේ රන් පදක්කම්ලාභී Nao Kodaira අඟහරුවාදා ඇයගේ විශ්‍රාම ගැන්වීම නිවේදනය කළාය. ඒ පැවැත්විමට නියමිත අවසන් ලිස්සා යාමෙන් ඇයගේ තරඟකාරි ජීවිතය නිම කරන බව පවසමිනි.

 

2018 Pyeongchang ශීත ඍතු ඔලිම්පික් උළෙලේ කාන්තා මීටර් 500 ශූරතාව දිනාගත් Kodaira, දෙවරක් සමස්ත ලෝක කෙටි ධාවන ශූරිය වුවාය.ඇය ලෝක තනි දුර ශූරතාවලියේදී 500 ට වැඩි ශූරතා දෙකක් ලබාගෙන ඇති අතර 500 m සහ 1,000m තරඟවලට සහභාගී  වීමෙන් වෘත්තීයමය ලෝක කුසලාන 34 ක් ලබාගෙන තිබේ . 

 

"මගේ මලල ක්‍රීඩා දිවියේ අවසන් තරගය මේ වසරේ ඔක්තෝම්බර් මාසයේදී පැවැත්වෙන ජාතික ඒකල දුර ධාවන ශූරතාවලියේ 500m ඉසව්ව වනු ඇත"  යනුවෙන් ඇය ඔක්තෝබර් 22 සිට 24 දක්වා ඇගේ නිවහන වන නගානෝ ප්‍රාන්තයේ පැවැත්වීමට නියමිත ඉසව්ව ගැන පැවසුවාය.

140 Views

Comments