යුක්‍රේනයේ ගෞරවනීය කලාකාරිනිය


අසහාය කලාකාරිනිය සාමය වෙනුවෙන් කැපවේ

.

ජපන් ඔපෙරා පදනමේ සම්මානලාභී Soprano  වන Oksana Stepnayuk, Myroslav Skoryk විසින් රචනා කරන ලද "මෙලඩි"  ගායනය කරන විටදි , ඇගේ මව්බිම වෙනුවෙන් කල්පනාකාරී නමුත් විදින යාච්ඤාවක් බවට පත්වී ඇගේ කටහඬ වැලපීමේ විලාපයක් බවට පත්වේ. 

 

"දැනටමත් දිව්‍යලෝකයේ ඉන්න මිනිස්සු වෙනුවෙන් මම තනුව හරහා අඬනවා වගේ" යනුවෙන් ඇය පැවසුවාය.

 

දශක දෙකක කාලයක් ජපානයේ ගීත ගායනා කරන Okasana සිය නවතම ප්‍රසංග මාලාව  සාමය වෙනුවෙන් කැප කර ඇති අතර එහි ඇතුල්වීම නොමිලේ විය.  එහෙත් ප්‍රශංසා කළ පිරී ඉතිරී ගිය සෙනඟ දොරකඩ තිබූ නිල් සහ කහ පෙට්ටිවලට බිල්පත් පුරවමින් යුක්‍රේනයට ජලය, ආහාර සහ ඖෂධ සඳහා ආධාර එකතු කරමින් සිටියහ.

 

"සංගීතයට මායිම් නැත. මට වචන කිසිවක් පැවසිය යුතු නැත. සංගීතය මේ ලෝකය සුරකිනු ඇත," Osaka පසුගියදා ටෝකියෝ හි Kokubuniji Izumi ශාලාවේදී වේදිකාවේ පිටුපස සිට පැවසීය.

181 Views

Comments