අර්ධ හදිස්සි තත්වය හෙට සිට...


හෙට සිට ක්‍රියාත්මක වන පරිදි අර්ධ හදිසි කාලය කාලය පාලන ප්‍රදේශ දහතුනක් වෙත ...

.

පවතින සීග්‍ර ඔමික්‍රොන් පැතිරයෑම අවධාරණයට ගනිමින් පනවන ලද අර්ධ හදිස්සි තත්වය හෙට 21 දා සිට පෙබරවාරි 13 වනදා දක්වා පාලන ප්‍රදේශ දහතුනක් පුරා පැනවීමට ජපාන රජය තීරණය කර තිබේ.

 

සියලුම මහජන සේවා ස්ථාන සහ පාසල් අර්ධ වසා දැමීමක් සහිතව මෙම කාලය තුලදී පවත්වාගෙන යෑමට උපදෙස් ලබා දී ඇත. ඒ අනුව සයිටාමා, චිබා ,කනගාවා,ගුන්මා,නීගීතා,ගිෆූ, අයිති,මී, කුමමොටෝ, මියසාකි ,නාගසාකි ,කගාවා සහ ටෝකියෝ යන නගර තුළ මෙම අර්ධ හදිසි කාලය හෙට සිට ක්‍රියාත්මක වේ.

Comments