උද්‍යානයක් බවට පත්වූ නාරා ප්‍රාන්තයේ දුර්ලභ වන වගාව


නාරා ප්‍රාන්තයේ වන වගා උද්‍යානයක් බවට පත්වේ

.

වර්ග කිලෝමීටර් 670 කට වැඩි විශාලත්වයකින් යුතු Kii අර්ධද්වීපයේ Totsukawa ගම්මානයේ මතුපිට ප්‍රදේශයෙන් 96% ක් කඳු බෑවුම් සහිත වනාන්තරවලින් වැසී තිබේ. Totsukawa හි වටිනාම සම්පත ගස් වන අතර වනවගාව සියවස් ගණනාවක් පුරා එහි විශාලතම කර්මාන්තය වී තිබේ.

 

මෙම දුරස්ථ ප්‍රදේශයේ මිනිසුන් 3,000 ක් පමණ ජීවත් වන අතර සමස්තයක් වශයෙන් ගමේ මිනිසුන් සංඛ්‍යාව නිරන්තරයෙන් අඩු වීම නිසා වන විද්‍යාව පිළිබඳ දැනුම හා කුසලතා ඇති අය මෙන්ම වනාන්තරවල වැඩ කිරීමට සහ සංරක්ෂණය කිරීමට  ආශාව ඇති කෙනෙකු සොයා ගැනීම දුෂ්කර කාරණයක් වි තිබේ.

 

මෙනිසා ස්වභාවධර්මයට අනුකූල එළිමහන් ගස්වලට හිතකර තාක්‍ෂණය පමණක් භාවිතා කරමින් වන වගාව තුළ "Kuchu no Mura" එළිමහන් උද්‍යානය නිර්මාණය කොට ඇති අතර මෙය ජපානය තුළ ආතතියෙන් පෙළෙන ඕනැම අයකුගේ මානසික නිදහස වෙනුවෙන් සංචාරකයන් හට විවෘතව පවතී.

118 Views

Comments