එකම නිවාස සංකීර්ණයේ සිටි කුලී නිවැසියෙකුගේ මරණයට සැකපිට පුද්ගලයකු අත්අඩංගුවට


Sagamihara, Kanagawa ප්‍රාන්තයේ නිවාස සංකීර්ණයක වාසය කළ පනස් පස් හැවිරිදි කුලී නිවැසියෙකු මරණයට පත් කළා යැයි සැකපිට එම නි

.

Sagamihara, Kanagawa ප්‍රාන්තයේ නිවාස සංකීර්ණයක වාසය කළ පනස් පස් හැවිරිදි කුලී නිවැසියෙකු මරණයට පත් කළා යැයි සැකපිට එම නිවාස සංකීර්ණයේ ම 54 හැවිරිදි පුද්ගලයෙකු එම ප්‍රාන්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.  

 

පොලිස් ආරංචි මාර්ග වලට අනුව Goro Sotoyama විසින් Masayuki Kikuchi නම් වූ පුද්ගලයාට පසුගිය සෙනසුරාදා සවස පහට පමණ මෙසේ ඉතා අමානුෂික ලෙස පිහි ඇනුම් සිදු කර ඇත. රෝහල් ගත කිරීමෙන් පසුව අදාළ පුද්ගලයා හවස හතයි තිහ පමණ වන විට මියගොස් ඇති අතර පොලිසිය විසින් ගැටලුවට හේතු සොයා ගැනීමට මම නිවාස සංකීර්ණයෙන් පදිංචි අනෙකුත් කුලී නිවැසියන්ගෙන් ප්‍රශ්න කරමින් පවතී.

300 Views

Comments