සමාජය තුළ නැවත හිස ඔසවමින් සිටින COVID-19


ජපානයේ තවමත් කොවිඩ් පැතිරී යන අවදානමක් පවතී

.

අගනුවර අප්‍රේල් 23 වන දින නව Corona ආසාදිතයන් 5387 ක් වාර්තා වූ බව ටෝකියෝ මෙට්‍රොපොලිටන් රජය නිවේදනය කළේය.

 

අසාදිතයන් 5387 න්, 2597 කට COVID එන්නත් දෙකක්ද, 72 කට එක් එන්නතක් ද ලබා දී තිබේ.  ආසාදිතයන් 1477 කට කිසිඳු එන්නතක් ලබා දී නොමැති අතර ඔවුන්ගෙන් 1241 ක එන්නත් තත්ත්වය නොදන්නා බව පැවැසේ.

 

අප්‍රේල් 23 වන දින Corona මරණ හතරක් වාර්තා වූ අතර ඒ සමගින් ටෝකියෝවේ මුළු මරණ සංඛ්‍යාව 4,305 ක් බවට පත්ව තිබේ.ටෝකියෝවේ ඊයේ දින වනවිට ආසාදන 1,407,320 ක් වාර්තා වී ඇති අතර එය ජපානයේ ප්‍රාන්ත 47 න් වැඩිම සංඛ්‍යාව වේ.

105 Views

Comments