අප්‍රේල් 25 වන දින අගනුවර නව Corona අසාදිතයන් 3,141 ක් වාර්තා වූ බව ටෝකියෝ මෙට්‍රොපොලිටන් රජය නිවේදනය කළේය.
අසාදිතයන් 3141 න් 1464 කට COVID එන්නත් දෙකක් ලබා දී ඇති අතර, 30 කට එක් එන්නතක් ලබාදී තිබේ. අසාදිතයන් 877 කට එන්නත් කර නොමැති අතර 770 ක එන්නත් තත්ත්වය නොදන්නා බව පැවැසේ.
අප්‍රේල් 25 වන දින COVID-19 මරණ පහක් වාර්තා වූ අතර ටෝකියෝවේ මුළු Corona මරණ සංඛ්‍යාව 4, 310 කි. ටෝකියෝවෙන් මේ දක්වා ආසාදන 1,415,397 ක් වාර්තා වී ඇති අතර එය ජපානයේ ප්‍රාන්ත 47 න් වැඩිම සංඛ්‍යාව වේ.