රටේ සාමන්‍ය ජනතාව  ඉලක්ක කර ගනිමින් පැවැති සමික්ෂණය


ජපානය තව තවත් යුක්රේන සරණාගතයින් දාලා ගැනීමට සැරසෙයි

.

රුසියානු ආක්‍රමණය මධ්‍යයේ යුක්‍රේනයෙන් ඉවත් කරන්නන් වැඩි වශයෙන් ආන්ඩුව විසින් පිළිගත යුතු බව අප්‍රේල් 23දා ජපානය පුරා Mainichi Shimbun සහ සමාජ සමීක්ෂණ පර්යේෂණ මධ්‍යස්ථානය විසින් පැවැත්වූ මත විමසුමකදී අදහස් දැක්වූවන්ගෙන් 69% ප්‍රකාශ කර තිබේ. 

 

සරණාගතයින් සඳහා වූ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලයට (UNHCR) අනුව, මිලියන 5 කට අධික සරණාගතයින් ප්‍රමාණයක් දැනට යුක්‍රේනයෙන් පිටත පලා ගොස් ඇති අතර ඔවුන්ගෙන් 600කට වැඩි පිරිසක් ජපානයට ඇතුළු වී ඇත.

 

ජපාන රජය රුසියානු ගල් අඟුරු ආනයනය ක්‍රමානුකූලව ඉවත් කරන බව ප්‍රකාශ කිරීම නිසා යුක්‍රේන අර්බුදය මධ්‍යයේ ජපානය තුළ බලශක්ති සහ ආහාර මිල ගණන් ඉහළ යමින් පැවැතියද  සමික්ෂණයට සහභාගී වූ 70% ක ජනතාවක් සම්බාධක තර කිරීමට සිය කැමත්ත පළ කොට තිබේ.

Comments