ඔමික්‍රොන් ජපානයේදි වඩාත් සක්‍රීය වූවාද?...


ලොව පුරා වේගයෙන් ව්‍යාප්ත වන ඔමික්‍රොන් වෛරසය ජපානය තුළදී ශීඝ්‍ර වර්ධනයක්..

.

ලොව පුරා වේගයෙන් ව්‍යාප්ත වන ඔමික්‍රොන් වෛරසය ජපානය තුළදී ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කර ඇතැයි පර්යේෂණ දත්ත පෙන්වා දෙයි. සිව් වන දිනටත් ටෝකියෝ ආදරයෙන් පමණක් රෝගීන් 8600ක් වාර්තා වූ අතර අසල්වැසි ඔසාකා ආදී නගරවල ද තත්වය මීට සමාන වන බව සනාථවී ඇත.

 

ආණ්ඩුකාර Yoshimura Hirofumi සඳහන් කර සිටියේ දැඩි සන්චරණ් සීමා සහ සෞඛ්‍ය මාර්ගෝපදේශන මගින් මෙම තත්වය අවම කර ගැනීමට සිය නිලධාරීන් උපරිම උත්සාහ කරන බවයි. Hokkaido පාලන ප්‍රදේශයද පලමු වතාවට ආසාදිතයින් 1000 ඉක්මවා වාර්තා වූ බව සැලවේ.

527 Views

Comments