තවත් නගර අටකට හදිසි තත්ත්ව ප්‍රකාශ කිරීමට යයි ..


ඔමික්‍රොන් සීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ තවත් ජපාන නගර අටක් හදිස්සි තත්වය ඉල්ලුම් කිරීමට

.

ඔමික්‍රොන් සීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ තවත් ජපාන නගර අටක් හදිස්සි තත්වය ඉල්ලුම් කිරීමට සූදානම් වන බව වාර්තා වේ. ඒ අනුව Hokkaido, Shizuoka, Osaka, Kyoto සහ  Hyogo යන නගර හෙට දිනයේ දීත් Fukuoka, Saga සහ Oita යන නගර ලබන සදුදා දිනයේදීත් මධ්‍යම රජය වෙතින් මෙම අනුර හදිසි තත්ත්වය ඉල්ලුම් කිරීමට සූදානම් වන බව සැලවේ.

වෛරසය පැතිරයාම හමුවේ බොහොමයක් නගරවල සෞඛ්‍ය සේවා ධාරිතාවය 35% ඉක්මවා ගොස් ඇත ආරංචිමාර්ග සඳහන් කරයි.

277 Views

Comments