අගනුවර Corona අසාදිතයන්ගේ ව්‍යාප්තියේ ස්වභාවය


ලෝකයෝ නුවරින් corona ක්‍රමයෙන් අඩුවෙන සලකුණු මතුවෙයි

.

මැයි 3 වන දින Tokyo අගනුවර නව Corona ආසාදිත රෝගීන් 3357 ක් වාර්තා වූ බව ටෝකියෝ මෙට්‍රොපොලිටන් රජය නිවේදනය කළේය.

 

අද දින COVID-19 මරණ හතරක් වාර්තා වී ඇති අතර ඒ සමඟ ටෝකියෝවේ මුළු Corona මරණ සංඛ්‍යාව 4,341 ක් බවට පත්විය. 

 

නව අසාදිතයන් 3357 න් 1602 කට COVID-19 එන්නත් දෙකක් ලබා දි ඇති අතර රෝගීන් 41කට එක් එන්නතක් ලබා දී තිබේ. අසාදිතයන් 833 කට එක් එන්නතක් හෝ ලබා දි නොමැති අතර 881 දෙනෙකුගේ එන්නත් තත්ත්වය නොදන්නා බව පැවැසේ.

110 Views

Comments