ටෝකියෝ නුවර කොරෝනා ආසාදිතයන් වාර්තාවීම විචල්‍ය වේ


ලෝකයෝ නුවරින් කොරෝනා ආසාදිතයන් වරින් වර විචල්‍ය වේ

.

මැයි 4 වන දින ජපානයේ අගනුවර නව Corona වෛරස ආසාදිතයින් 2999 ක් වාර්තා වූ බව ටෝකියෝ මෙට්‍රොපොලිටන් රජය නිවේදනය කළේය.

 

නව ආසාදිතයින් 2999 න් 1457 කට COVID-19 එන්නත් දෙකක් ද 17 දෙනෙකුට එක් එන්නතක් ද ලබා දී තිබේ. ආසාදිතයින් 716 කට කිසිඳු එන්නතක් ලබා දී  නොමැති අතර 809 දෙනෙකුගේ එන්නත් තත්ත්වය නොදන්නා බව පැවැසේ. 

 

අගනුවරින් මේ දක්වා Corona ආසාදිතයින් 1,450,564 ක් වාර්තා වී ඇති අතර එය ජපානයේ ප්‍රාන්ත 47 න් වැඩිම සංඛ්‍යාව වේ.  අද දින තහවුරු වී ඇති COVID-19 මරණ හය සමඟ ටෝකියෝවේ මුළු මරණ සංඛ්‍යාව 4347 ක් ලෙස දැක්වේ.

91 Views

Comments