චීනය විවේචනය නොකරන්න යයි  සියලුම ඔලිම්පික් මලල  ක්‍රීඩකයන්ගෙන් ඉල්ලීම් කෙරේ


බීජිං නුවර ඔලිම්පික් තරඟ සදහා සහභාගිවීමට පැමිණි සියලුම මලල ක්‍රීඩකයන්ගෙන් කිසිම

.

බීජිo නුවර ඔලිම්පික් තරඟ සදහා සහභාගිවීමට පැමිණි සියලුම මලල ක්‍රීඩකයන්ගෙන් කිසිම ලෙසක විවේචනය නොකරන්න යැයි මානව හිමිකම් ක්‍රියාකාරීන් විසින් ඉල්ලා තිබේ.

 

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව පවසා ඇත්තේ ලබන මස ආරම්භ වන ඔලිම්පික් උළෙලටසහභාගීවන සියලුම ක්‍රීඩකයන්ට මාධ්‍යවේදීන්ට කතා කිරීමට සහ සමාජ ජාල මාධ්‍ය වල තමා කැමැති දේ පළ කිරීමට පූර්ණ නිදහස ඇති බවයි.

291 Views

Comments